Pages (පිටු)

Friday 8 November 2013

පත්තර කාරයින්ට වැරදිලාවත්ද....?



මම මේක උසස් පෙල ලියන කාලෙ පහුගිය අගෝස්තු මාසෙ මව්බිම පත්තරේට දාපු නිසදැසක්.පත්තර පිටුවේ යටම මගේ නමින් පල වෙලා ඇති."ලාංකිකයා" කියලා නිසදැසක්. තමන්ගෙ නිර්මාණයක් පත්තරේ ගිය අහින්සක සතුට නිසයි අප්ලෝඩ් කලේ.පරන ෆොටෝ ගොඩක් බලද්දී ඒ අස්සේ තිබිලා අදයි හම්බුනේ.දැන් ඉත්න් කවුරුවත් බනින්න එහෙම එපා මගේ මාර ඇඩ් එක කියලා හොදේ..හී හී :-)







No comments:

Post a Comment