අහස් වියන යට
ඔබත් මාත් දන්න නොදන්න දහසකුත් දේවල් ඇති මේ අහස යට සැගවිලා
Wednesday 24 July 2019
වැස්ස
කඩා හැලෙන වරුසාවත් ගොරෝගෙන
මහ හයියෙන් හුලං හමයි කඩාගෙන
සීතලෙ ගැහි ගැහී රෑ නිදි වරාගෙන
පැවරුම් කරා ඇති නිදියමි පොරෝගෙන
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment