අහස් වියන යට
ඔබත් මාත් දන්න නොදන්න දහසකුත් දේවල් ඇති මේ අහස යට සැගවිලා
Saturday 22 June 2019
අකුරු වලට මම මගෙ දුක පෙරලූවා
සරසවියයි ගෙදර දුරයි හිත කීවා
ගෙදර වගේ නෑ කැන්ටිමෙ බත කෑවා
ලෙඩ උන විටදි අම්මත් නෑ දුක කීවා
ඒ දුක මකන්නට මම අද කවි ලීවා
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
View mobile version
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment