Showing posts with label තවමත් ඉතිරි වී ඇත සයුර ඔබ කල සරදම්. Show all posts
Showing posts with label තවමත් ඉතිරි වී ඇත සයුර ඔබ කල සරදම්. Show all posts

Thursday, 26 December 2013

තවමත් ඉතිරි වී ඇත සයුර ඔබ කල සරදම්...."

දැනෙනවා පරාජිත හැගීමක්
සියලු දේ නැති කර ගත් 
නිකමෙකු සේ වෙලාවකට
දකින විට අහිමි වන දේ දින දිනම

නමුත්,
2004.12.26 මතකයි ඒ බිහිසුනු දවස
අදට 9 වසරයි
සුනාමි රකුසා ඇවිත්
බොහෝ දිවි බිලි අරන්

එවන් මිනිසුන් නැගී සිටින්නට උත්සහ ගන්නා විට
අපේ කදුලු මොනවාද
නිකන්ම නිකන් 
හුලන් පොදක් පමනක් නේද දිය දහරකින් නික්මෙන

වීරිය ගන්න යහපත් රටක දියුනුවට
ශෝක නොවී අතීතය ගැන 
පතමු අපි නොවන්නට මෙවන් විපත්
මිතුරෙකුට තියා සතුරෙකුටවත්