Thursday 29 September 2011

ආයුබෝවන්.....!



ඔන්න මමත් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා. තාම ඉතින් පොඩි එකානෙ ඒ නිසා කියවද්දි නම් ඔයාලට එපා වෙයි. කොහොම කොහොම හරි ඉස්කෝලෙ වැඩ අස්සේ උනත් හොද බ්ලොග් එකක් කරගෙන යන එක තමයි මගේ බලාපොරොත්තුව. හැමෝම සාදරයෙන් පිලි ගන්නවා මගෙ බ්ලොග් පිටුවට.