Monday 31 December 2012

Happy new year 2013

My dear friends I wish u a very happy new year......!
මේ ලැබුවා වූ නව වසර සියලු සිතුම් පැතුම් ඉටුවන කිරියෙන් පැණියෙන් උතුරන සෞභාග්‍යමත් නව වසරක් වේවා...!

Wednesday 26 December 2012

ආදරණීය අහිංසක මිනිසුන් ගනනකගේ මතකය..still we can remember that fearful day..

අද දෙසැම්බර් 26, මට තාම මතකයි මීට අවුරුදු අටකට කලින් අද දවස. අද ගොඩක් අයට ඒ අමිහිරි අතීතය අමතක වෙලා ගිහින්.ඒත් එදා සුනාමියෙන් ලංකාවට සිදු උන විනාශය ඔබට මතක ඇති.අපේම මිනිසුන් කී දෙනෙක් මුහුද අකාරුනික අයුරින් බිලි ගන්නට ඇත්ද? නමුත් කිසි දෙයක් සිදු නොවුනා සේ මහ මුහුද නිහඩයි.
But there are thousands of sad memoris still remains in our hearts..can u remember?..as a one nation we all joined together to reconstruct our country.but that was only for sevaral years...this is not a moment to talking about same matters.
In this sad day please memories our people who died from this devastation..

Tuesday 25 December 2012

මං පොඩි කාලේ......

DeVànz power




ඉස්කෝලෙ ගැන පොඩි ගැම්මක් එන ෆොටෝ එකක් හම්බුනා ඔයාලා හැමෝටම ශෙයාර් කර ගන්න පුලුවන් වෙන්න ඔන්න මම ඒක මගේ බ්ලොග් එකේ දැම්මා.

Little bit funny...පොඩ්ඩක් විතර මෝඩ ආතල් එකක්

I think u all know about the picsart photo editing software. If don't know search it in android market then u can find it. In my point of viewe it is a best photo editer for androids.. Today i'm going to post some photos which I edited by it....
ප.ලි.:-රූප වල ඉන්නේ මොකාද කියලනම් අහන්න එපා හොදේ..

welcom again...

I started writing a blog last year.but unfortunately I could not keep connect with it. But again im going to continue blogging so this is a post for that start....keep in touch.....