Wednesday 26 December 2012

ආදරණීය අහිංසක මිනිසුන් ගනනකගේ මතකය..still we can remember that fearful day..

අද දෙසැම්බර් 26, මට තාම මතකයි මීට අවුරුදු අටකට කලින් අද දවස. අද ගොඩක් අයට ඒ අමිහිරි අතීතය අමතක වෙලා ගිහින්.ඒත් එදා සුනාමියෙන් ලංකාවට සිදු උන විනාශය ඔබට මතක ඇති.අපේම මිනිසුන් කී දෙනෙක් මුහුද අකාරුනික අයුරින් බිලි ගන්නට ඇත්ද? නමුත් කිසි දෙයක් සිදු නොවුනා සේ මහ මුහුද නිහඩයි.
But there are thousands of sad memoris still remains in our hearts..can u remember?..as a one nation we all joined together to reconstruct our country.but that was only for sevaral years...this is not a moment to talking about same matters.
In this sad day please memories our people who died from this devastation..

No comments:

Post a Comment