ඇහැළ මල් වල ගාව ලස්සනට පිපීයන්
නුඹ එක්ක හිටි කාලෙ මැවි මැවී පෙනීයන්
ගුලේ කැන්ටිමෙ අයිනෙ දාපු ඇක මැවීයන්
තනිව පිය මනින මට පාලු නොම දැනීයන්
මහවැලිය තරමටම බොල්ගොඩත් දිවුරාවි
මොරටුවෙන් පිපි මලුත් ලොවට ජීවය දේවි
ගී සින්දු කුරුටු ගෑ බිත්ති හෙටටත් වේවි
ඉතුරු කල මතක අපෙ කාලයත් වලලාවි
No comments:
Post a Comment