Friday 28 February 2014

කිරි සුවද පැවිදි වත...



නිනව්වක් නැති සසර මග තුල 
ඇවිද යන්නට උනේ තනියම,
පුංචි දෙපතුල් වැඩියි සියුමැලි 
කෙලෙස් වැලි කැට රිදවනව මට,


අම්මෙ නුඹෙ කිරි සුවද දැනිලා 
දුවන් උකුලට එන්න සිතුනම,
දරමි බර වැඩි උනත් කහ සිවුර 
මෙ දිගු සසරින් එතෙර වන්නට.

No comments:

Post a Comment