Wednesday 8 April 2015

ආයුබෝවන් වාසනාවන්....


සුබ සන්ද්යාවක් වේවා මා දයාබර මිතුර මිතුරියනි...


"රුචීගේ සයිබර් නවාතැන" කාලයක් තිස්සේ ලියන්න බැරි වෙලා තිබුන එක ගැන මාගේ සමාව බජනය කරනවා. ඔන්න ඉතින් අලුත් අවුරුද්දට කලින් බ්ලොගියෙ බැදලා තිබ්බ මකුලු දැල් එහෙම කඩලා දාලා ආයෙ අලුතෙන් වැඩ පටන් ගන්නයි සූදානම. ඔන්න දැන් ඉතින් ඉස්සර වගේම මාත් එක්ක එකතු වෙලා හිටපු
ඔක්කොම යාලුවන්ට ආරාධනා කරනවා ආයෙත් සැරයක් මගේ බ්ලොගියත් එක්ක එකතුවෙන්න කියල.

අසා සිටිය ඔබ සැමට ස්තූතියි.......

No comments:

Post a Comment