Showing posts with label geethaanjana. Show all posts
Showing posts with label geethaanjana. Show all posts

Thursday, 21 February 2013

ආදරණීය සොයුරෙකුගේ ඉතිරිවු මතක සටහන්..ඔබ තාමත් අපේ හදවත් තුල ජීවත් වෙනවා මචං..

මචං ගීතාංජන ගිය පාර වගේ මේ පාරත් big match එක ලං වෙලා, උඹට මතකද ගිය පාර අපි bike පැදපු හැටි,devanz college කිය කිය කොඩි උස්සන් ටවුන් එක වටේ ගිය හැටි..ඇයි අර පොලිස් කාරයෝ බැන්න හැටි,ඒ දවස් වල liscen නැති උනත් උඹ වේගෙන් bike eka පැදපු හැටි.උඹ ගිය පාර subway eke බිත්තියේ geethanjana කියලා ලීව එක තාම තියනවා බං.ඒවා දකින වාරයක් වාරයක් පාසා අපේ හිත් තාමත් අඩනවා.. town එක හැමතැනම උඹේ මතකයන් පිරිලා.අපි කොහොමද බං මේ පාර උඹ නැතුව පෙලපාලි යන්නේ..අඩුම තරමේ උඹෙ අලුත් honet එකේ එක big match එකකවත් රව්මක් යන්න උනේ නෑ.මේ පාර big match එකේ අපි කොහොමද උඹ නැතුව fun ගන්නේ..උඹට නිවන් සුව..ගීතා උඹ සදා අමරණීයයි..